Friday 21st of March 2025

English Tamil
Advertiesment


නව COVID වෛරසයක් චීනයෙන් සොයා ගනී 


2025-02-22 1312

 

COVID-19 වසංගතයට සමානව මිනිසුන්ට ආසාදනය විය හැකි නව COVID වෛරසයක් චීනයෙන් සොයා ගෙන ඇති බව චීනයේ වුහාන් වෛරස් විද්‍යා ආයතනය සහ Newsweek පර්යේෂකයින් පිරිසක් පවසති.

HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය චීනයේ හොංකොං හී Japanese Pipistrelle නම් වන වවුලත් අතරින් සොයා ගත් HKU5 කොරෝනා වෛරසයේ නව පරම්පරාවක් බවද චීනයේ වුහාන් වෛරස් විද්‍යා ආයතනය සහ Newsweek පර්යේෂකයින් පවසති. 

රසානාගාර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ වෛරසය මිනිස් සෛල, පෙහළු සහ බඩවැල් පටකවලට ආසාදනය ඌආ හැකි අතර එම වෛරසයේ සම්ප්‍රේෂණ අවදානම COVID-19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවය.

Advertiesment