Friday 21st of March 2025

English Tamil
Advertiesment


ජාතික උද්ධමනය දැවැන්ත ලෙස පහළ යයි 


2025-02-22 1282

 

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතු පිට උද්ධමනය -4.0% ක් දක්වා තව දුරටත් පහළ ගොස් ඇති බව ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. 

2024 දෙසැම්බර් මාසයේ දී මෙම අගය -2.0% ක් ලෙස වාර්තා වූ අතර 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය -1.0% සිට -2.5% දක්වා ද, 2024 දෙසැම්බර් මාසයේ දී ආහාර නොවන උද්ධමනය -2.9% සිට -5.2% දක්වා ද කැපී පනෙන ලෙස පහළ ගොස් ඇත.

Advertiesment