Thursday 13th of May 2021

English Tamil
Advertiesment


ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිට මිසයිල ප්‍රහාරයක්..!


2019-06-25 1599

(නිලන්ති චන්ද්‍රසේන)

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් අද (21) මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.

විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය කාබුල් අගනුවර  ජනාධිපති සහ රාජතාන්ත්‍රික  කලාපය ඉලක්ක කර ගනිමින්  සිදු කර ඇති බවයි.


Advertiesment