Wednesday 16th of October 2024
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
පාකිස්ථාන අගමැති සිය කාර්ය මණ්ඩලය දෙකට බස්සයි..!
2019-06-25
14328
(නිලති මානෙල්)
පාකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සේවක සේවිකාවන් 524 දෙනෙකුගෙන් යුතු සිය කාර්ය මණ්ඩලය දෙදෙනකු දක්වා ද 80කින් යුතු වෙඩි නොවදින මෝටර් රථ සංචිතය 33 දක්වා ද අඩු කර තිබේ.
මැතිවරණයට පෙර ඔහු ජනතාවට ලබා දුන් පොරොන්දු සැබෑ ලෙසම ඉටු කරන බව මේ අනුව මනාව ඔප්පු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ජනතාව අමතමින් ඔහු පවසා ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් රටේ නොමැති අවස්ථාවක අනවශ්‍ය ලෙස සිය සුව පහසුව වෙනුවෙන් මුදල් නාස්ති කළ නොහැකි බවයි.එමෙන්ම රටේ දූගීභාවය තුරන් කිරීම වෙනුවෙන් සිය සුඛෝපභෝගී ජීවිතය අත හැර ජනතාවගේ මුදල් ආරක්ෂා කරන බවට ද පකිස්ථාන අගමැතිවරයා එරට ජනතාවට පොරොන්දු වී තිබේ.
පකිස්ථානයේ ණය බර අඩු කිරීමේ අරමුණින් ධනවත් පන්තියෙන් යළි බදු අය කර ගත යුතු බවට ඔහු ප්‍රකාශ කර ඇති අතර සිය කාර්යාලයට අනියුක්තව ඇති වෙඩි නොවදින සුඛෝපභෝගී රථ අළෙවි කර දැමීමට තීරණය කර ඇත්තේ රටේ ණය බරින් ජනතාව මුදා ගැනීමේ අරමුණිනි.
ඒ අනුව පාකිස්තානු නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ජනතා බදු මුදලින් සුඛෝපභෝගී ජීවිත ගත කරන ලෝක නායකයින්ට සැබෑ ආදර්ශයක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.
RELATED NEWS
International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්
ප්‍රංශ නව අගමැතිට විරෝධය
අන්තර්ජාතික ප්‍රජාවේ දෙබිඩි පිළිවෙත
ගුවන් අනතුරකින් 61ක් මරුට
වත්මන් තත්වය හමුවේ බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි
කුවෙට්හි දී අත්අඩංගුවට ගත් කලාකරුවන්ට නිදහස
එංගලන්තයේ සංක්‍රමණිකයන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා
ඇමරිකානු භටයින් 70ක් ශ්‍රී ලංකාවට
රැකියා විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති
Resent Post
ජනාධිපතිවරයා වටා රොක්වීම
අනුර බලශක්ති අමාත්‍යංශයට- ක්ෂේත්රයේ ඉලක්ක සපුරා ගැනීමේ ව්‍යාපෘති
අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
වසර 50කට පසු සහරා කතරට ගංවතුර
වැසි තත්වයේ වැඩිවීමක්
Lanka Newsweek © 2024