Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


ශ්‍රී ලංකා වාර්තාවක් ආසියානු ක්‍රීඩා උළෙලේ දී අලුත් වෙයි..!


2019-07-03 14415

ආසියාවේ ශක්තිය තේමා කොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද (19) ඉතා උත්කර්ශවත් අයුරින් ආරම්භ විය.

එහි පිහිණුම් තරගවල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කීරීමට සමත් විය.

ඒ, මිනිත්තු 1 යි තත්පර 50 යි දශම 9 යි 7 ක දක්ෂතාවක් දක්වමින් වන අතර කෙසේ වෙතත් එම තරග ඉසව්වේ තුන් වන සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගී වූ මැතිව් අබේසිංහට හිමි වූයේ හයවන ස්ථානයයි.

Advertiesment