Friday 21st of March 2025

English Tamil
Advertiesment


 තවත් වෙඩිතැබීමක් 


2024-09-20 15935

 

දෙහිවල ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.පොලීසිය සඳහන් කළේ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවය.

නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි එම පුද්ගලයා රෝහල්ගත කර තිබේ.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment