Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


සජිත්ගේ ජයග්‍රහණය ඉන්දියාවේ INDIA TODAY තහවරු කරයි 


2024-09-03 6302

 


ඉන්දියාවේ ප්‍රධානම මාධ්‍ය ‘INDIA TODAY’ ලංකාවේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බව තහවරු කරයි. තවද දෙවැනිස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා සිටින බවට ඉන්දියාව  පෙන්වා දී ඇත 

මෙවර ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බවට සිදු කර ඇති මත විමසුම්වලින් අනාවරණ‌ය කොට ඇති බව ඉන්දියාවේ ප්‍රකටම මාධ්‍යයක් වන INDIA TODAY අනාවරණය කොට ඇත

එහි මාධ්‍යවේදී රාජ් චෙංගප්පා මහතා පසුගිය දිනෙක ලංකාවට පැමිණ සිදු කළ වාර්තා වැඩසටහනකදී මෙම අනාවරණය සිදු කොට තිබිණ.එහිදී විපක්ෂනායකවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමටද INDIA TODAY කටයුතු කොට තිබුණේය. 

Advertiesment