එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තිදෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙන බව "සිරිකොත" පක්ෂ මූලස්ථානය ආරංචි මාර්ග පවසයි.
ඒ එම ප්‍රබලයින් තිදෙනා ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් කිසිදු සාධනීය වැඩ කොටසක් ඉටු නොකිරීම සහ මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් බව කියන සිද්ධියකට අදාළව බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
බොහෝ දුරට මෙම ප්‍රබලයින් තිදෙනා දරන ධූරවලින් ඔවුන් පහ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරනු ඇතැයි "සිරිකොත" අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
Lanka Newsweek © 2024