විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රාහී රැලිය මේ වනවිට වැල්ලවාය නගර මධ්‍යයේ ආරම්භ වී තිබේ.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්රධානත්වයෙන්අගෝස්තු[28]වැනිදා වැල්ලවාය නගරයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්වේ. මේ සඳහා සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් මෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියේය.
කාන්තා ඔබ ලොව දිනන, ඔබේ ජය ඔබේ පමණක් නොව රටේ සැමගෙත් රටේ අනාගතයේත් ජයග්‍රහණයක් වන, ඔබට නිදහසේ, සතුටින් ජීවත් විය හැකි රටක් අපි නිර්මාණය කරන්නෙමු.
Lanka Newsweek © 2024