Monday 24th of March 2025
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
අන්තර් පාසල් රග්බි ශූරතාවය ශාන්ත ජෝශප් විද්‍යාලයට..!
2019-07-03
14361
අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. ඒ, අවසන් මහා තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්.
අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සාමාජික රග්බි තරගාවලිය දින දෙකක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.
එහි ශූරතා කුසලානය සදහා වන තරගවටයේ අර්ධ අවසන් පූර්ව වටය සදහා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය , කොළඹ මහනාම විද්‍යාලය , මහනුවර ත්‍රිත්ව විද්‍යාලය , කොළඹ ලුම්බිනි විද්‍යාලය , කොළඹ වෙස්ලි විද්‍යාලය , කොළඹ රාජකීය විද්‍යාලය , කොළඹ ඉසිපතන විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තා.
එහීදී ලකුණූ 38 ට 00 ක් ලෙස සාන්ත පීතරයින් කොළඹ මහනාම විද්‍යාලය පරාජය කළ අතර ලකුණු 20 ට 07 ක් ලෙස ත්‍රිත්ව ක්‍රීඩකයින් ලුම්බිනි ක්‍රීඩකයින්ව පරාජය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
රාජකීය ක්‍රීඩකයින් ලකුණූ 19 ට 00 ක් ලෙස වෙස්ලි ක්‍රීඩකයින්ව පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ලකුණූ 19 ට 14 ක් ලෙස ඉසිපතන ක්‍රීඩකයින්ව පරාජය කරමින්.
තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ලකුණු 17 ට 12 ක් ලෙස ත්‍රීත්ව ක්‍රීඩකයින් සාන්ත පීතර ක්‍රීඩකයින්ව පරාජය කරමින් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත් අතර ලකුණු 19 ට 07 ක් ලෙස රාජකීය විද්‍යාලය පරාජය කරමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු 14 ට 05 ක් ලෙස ත්‍රිත්ව ක්‍රීඩකයින් පරාජය කල සාන්ත ජෝසප් ක්‍රීඩකයින් 2018 අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත්තා.
RELATED NEWS
කිරුළු නොපළන් කුමාරයා මව්බිමට සම්ප්‍රාප්ත වීම
ටී ටෙන් පල්ලෙකැලේ
හොංකොං සටනේ අවසන් තරගයට ශ්‍රී ලංකාව
ලෝක කුසලාන තරගයක් විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව පිළිගැන...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොංකොං බලා පිටත් වෙයි
ශ්‍රී ලංකාවේ ලෙනාර්ඩ් ජස්ටින්ට ප්‍රෝ ෆිසික් කායවර්ධන රන් පදක්කම
ශිම්රොන් හෙට්මයර්ව කැඳවයි
සුමතිට ලොකු පුටුවක්
තමන්ට ආරාධනා කළහොත් ජාතික දැල්පන්දු කණ්ඩායමේ වගකීම මම ගන්නවා
Resent Post
සුබ ගමන් - ගමන් සගයාණෙනි..!
මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය සම්පුර්ණයෙන්ම අහෝසි කරණු
බොරළුව ඇලේ මල සිරුරක්..!
එළොව ගිහින් මෙළොව පැමිණි ඇමෙරිකානු ඝගනගාමී ජෝඩුව..!
ආලෝකය ඝන බවට පත්කිරීමේ සුවිශේෂී පර්යේෂණයක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවූ 15% පොලිය නැවතත් ලබා දෙනු
Lanka Newsweek © 2025