Tuesday 15th of October 2024

English Tamil
Advertiesment

ෆොන්සේකාගේ නුවරඑළියේ ප්‍රචාරක රැළිය

2024-08-26 14734

එළඹෙන ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ වදින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නුවරඑළේ දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැළිය සදුදා (26) නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත්විණි.

රැස්වීම සංවිධානය කර තිබුනු භූමියේ අවට පොලිස් නිලධාරින් 200 ක පමණ පිරිසක් මාර්ගවල හා උස් ගොඩනැගිලිවල ආරක්ෂාව සඳහා යොදවා තිබීමක් ද අවදානයට යොමු විය.

වේදිකාවේ සිට මීටර 100ක පමණ දුරක සිට 100ක පමණ පිරිසක් රැස්වීම නැරඹීමට කටයුතු කිරීමක් ද මෙහිදී දැකගැනීමට හැකි විය.

එහිදී වේදිකාව තුළ පාක්ෂිකයන් ආරාධිතයත් ඇතුළු දහයකට ආසන්න හා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු රැඳී සිටි අතර වේදිකාවේ ඉදිරිපිට පනවා තිබුණු පුටුවල හය දෙනෙකු හසුන් ගෙන සිටි අතර අනකුත් සියලු පුටු හිස්ව තිබීමක් දක්නට ලැබිණ.

සභාව ආමන්ත්‍රණය කරමින් ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ දූෂණයෙන් තොරව විනයගරුක රටක් නිර්මාණය කිරීම එකම අපේක්ෂකයා වන තමන් සමග එක් වන ලෙස නුවරඑළිය ජනතාව ප්‍රමුඛ රටේ සියලු ජනයාට ඒකරාශි වන්නට ආරාධනා කරන බවයි