අප රටේ ඇති අක්‍රමවත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තිය තුළ මැණික් කර්මාන්තයේ බරපතළ කඩා වැටීමක් ඇත. ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාම ශක්තියක් ලබන නව මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුව ඇත.ඒ සදහා කපවිම්ව්න් වැඩ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
☎ පොහොර කිලෝග්‍රෑම් 50 රුපියල් 5000ට
☎ කෘෂි රසායන මිල නියාමනයකට
☎ පොහොර කලුකඩ ජාවාරමට තිත
☎ ගොවීන්ට ,ධීවරයින්ට ,වී මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාර
☎ වගා ණය සම්පුර්ණයෙන්ම කපා හැරේ
☎ මහා පරිමාන වී මෝල් මාෆියාවට තිත
☎ වී ගොවියාට ඉහළ සහතික මිලක්
☎ අහිමි වූ ගොවිබිම් ගොවීන්ට නැවතත්
☎ ජනතා කේන්ද්‍රීය වන සංරක්ෂණයක්
☎ සුහුරු ගොවිතැනක් - Smart Agriculture
☎ ගොවීබිමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
☎ වනඅලි මිනිස් ගැටුමට විසඳුම්
☎ සංස්කෘතික සංචාරක කර්මාන්තයක්
☎️ 15% පොලිය නැවතත් වැඩිහිටි ප්‍රජාවට
☎️ 2016ට පෙර විශ්‍රාම ගිය සියලුම දෙනාට අග්‍රහාර රක්ෂණයක්
☎️ 2016 සිට 2019 දක්වා විශ්‍රාම ගිය අයගේ අග්‍රහාර රක්ෂණය නැවතත්
☎️ විශ්‍රාමික ප්‍රතිලාභ සුරකින නව පනතක් සහ නව නීතියක්
☎️ වැඩිහිටි දීමනාව රු. 5,000 දක්වා ඉහලට
☎️ රණවිරුවන්ට One Rank One Pay
☎️ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්‍රාම වැටුප් විෂමතා වලට විසඳුම්.
Lanka Newsweek © 2024