Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


පාපැදියේ ගැටී යතුරුපැදිකරුට දිවි අහිමි වෙයි


2024-08-23 18176


යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවලා සිදුවී තිබේ.

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බලප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේදීමෙම අනතුර සිදුවී අතර අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් වයස අවුරුදු 23ක තරුණයෙකි.මෙම අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ මෙන්ම පාපැදියේද දෙදෙනෙකු සිට තිබේ

තවද තුවාලකරුවන් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර අසාද්‍ය තත්ත්වයෙන් පසුවූ පාපැදියේ ගමන් කළ දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවන ලදී.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලීසිය විමර්ශන සිදු කරයි.

Advertiesment