Thursday 13th of February 2025

English Tamil
Advertiesment


 අවසන් එක්දින තරගයෙන් ජය ශ්‍රී ලංකාවට


2024-08-21 14456

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තෙවෙනි සහ අවසන් එක්දින තරගයෙන් ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම .අගෝස්තු  (20)වැනිදා සමත් වූවාය.

ලකුණු 122ක අයර්ලන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 23යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 123ක් වාර්තා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම තරගය කඩුලු 08කි ජය ගත්තාය.කෙසේවෙතත් 2ට 1ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට අයර්ලන්ත ය සමත්විය.

Advertiesment