Friday 21st of March 2025

English Tamil
Advertiesment


ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජබයට 


2024-08-20 14546

 


අභාවප්‍රාප්ත සහ කෘතහස්ත රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන ප්‍රවීන නිලි කුමාරි සඳලතා මුණසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග  එක් වූ වාය.

කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ඇය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

Advertiesment