Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


හරීන්ට සහ මනූෂට නව තනතුරු දෙකක්


2024-08-20 14428


හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක ධූර දෙකක් ලබා දී තිබේ.

මේ අනුව හරීන් ප්‍රනාන්දු ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙසත් පත් කර තිබේ.


හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අහෝසි වීමෙන් පසු ඔවුනට අමාත්‍ය ධුර වලින් ඉවත්වීමට සිදුවිය.

Advertiesment