ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජයග්රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ දේශපාලන සන්ධාන 34ක් නිල ගිවිසුමකට එක්ව ඇත.
පුළුවන් ශ්රී ලංකා" සම්මුතිය යටතේ සිකුරාදා (16) කොළඹ බත්තරමුල්ලේ පිහිටි "Waters Edge" හෝටලයේදී පැවති අභිමානවත් සහ වර්ණවත් උත්සව සභාවකදී ය.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම නව දේශපාලන සන්ධානයේ නායකත්වය දරන අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ මංගල ජනපති රැලිය සෙනසුරාද (17) විජ්යග්රගී ලෙස පැවත් වේ.
Lanka Newsweek © 2024