Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ආචාර්ය ජයම්පති වික්‍රමරත්නත් විපක්ෂ නායක සමහ එක් වෙයි 


2024-08-11 14370

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් වාමාංශික පෙරමුණ තීරණය කර ඇත.

ඔහු මේ තීරණය ගෙන ඇත්තේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටී රනිල් වික්‍රමසිංහ මහතා සමීපතමයේ සිටිමින් ක්‍රියා කළ ඔහු විවේචනය කිරීමට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ක්‍රියා කිරීමය, ළඟින්ම ඉඳලා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හදපු ජයම්පති වික්‍රමරත්නත් රනිල් අතහැර සජිත්ගේ දිනන සටනට එකතු වෙයි! 

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න නායකත්වය දරන එක්සත් වාමාශික පෙරමු⁣ණ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට තීරණය කර ඇත

[කුමාරි පතිරාජ] .
 
Advertiesment