Friday 21st of March 2025

English Tamil
Advertiesment


රනිල් පිලේ තවත් බලාපොරොත්තුවක් බිදේ 


2024-08-10 14509

 

පාඨලී චාම්පික-රිෂාඩ් බදුර්දීන් සජබයට

 

 

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති අතර ඔවුන් ඉදිරි සතියේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් එකතුවීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ජන රජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙනු ඇතැයි දැන ගැනීමට ඇත.

එම පක්ෂ දෙකම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙනු ඇති බවට එම පාර්ශවය දැඩි විශ්වාසයෙන් යුතුව පසුවිය

 

 

Advertiesment