පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පවසයි.
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වී සිටින අතර ඒ වෙනුවෙන් පසුගියඅගෝස්ත [05] වැනිදා ඇප මුදල් ද තැන්පත් කළේය.සිකුරාදා පස්වරු 3.00ට ඒ මහතා සිය පළමු මාධ්‍ය හමුව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වීමට පියවර ගෙන ඇත.
Lanka Newsweek © 2024