Friday 21st of March 2025

English Tamil
Advertiesment


ජනපතිගෙන් තවත් ගැසට්ටුවක්


2024-08-07 14474

විදුලිබලය සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (05) එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්

Advertiesment