මෙවර ජනාධිපතිවරණයේදී වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයෝගය වර්තමාන ජනාධිපති රනිල් විකසිංහ මහතා වෙත ලබා දීමට ඔවුන් අද එකඟතාවය කර සිටි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් හමුවීමේ වැඩ සටහනක් අගිස්තු (4)වැනිදා වවුනියාවේදී පැවැත්වූ අවස්ථාවේ අදාළ පිරිස ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට එකඟවිය..
එක්සත් ජාතික පක්ෂය, පොදු ජනපෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන වෙත තේරී පත්ව සිටින හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයින් පිරිසක් එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට දෑත් ඔසවා සහයෝගය ලබාදීමට සිය එකඟවිය.
පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ.පක්ෂ පාට භේද වලින් තොරව සියලු දෙනා ඒකරාශී කරගෙන ජනාධිපතිවරයා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. උතුරු නැගෙනහිර ජනතාව හා උතුරු නැගෙනහිර නියෝජනය කරන සිංහල දමිළ හා මුස්ලිම් පිරිස මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දෑත් ඔසවා සහයෝගය ලබාදීමට එකඟ ව
.
Lanka Newsweek © 2024