මන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 90 දක්වා ඉහළට

August 22, 2018 lankanewsweek 0

මන්නාරම සමූහ මිනී වළේ කැණීම්වලදී සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරුණේ, පසුගිය මාර්තු මාසයේදී මන්නාරම […]

සකල ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති

August 22, 2018 lankanewsweek 0

පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබිනායක තුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් – උල් – අල්හා හෙවත් […]

මැග්නිටියුට් ඒකක 8.2 ක ප්‍රබල භූ චලනයක්

August 19, 2018 lankanewsweek 0

ඇමරිකාවේ ෆිජි දුපත් ආශ්‍රිත මුහුදේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙන අතර ඇමෙරිකානු භු විද්‍යා සමික්ෂණ ආයතනයට අනුව එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 8.2 ක් වේ. කිලෝමීටර් […]

එ.ජා මානව හිමිකම් කොමසාරිස් ධූරය මිචෙල් බැච්ලේට…!

August 11, 2018 lankanewsweek 0

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැච්ලේ පත් කිරීමට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. විදෙස් මාධ්‍ය […]

තවත් පාතාල සාමාජිකයෙකුට මරණ දඬුවම..!

July 20, 2018 lankanewsweek 0

(නිලන්ති චන්ද්‍රසේන) පතල කල්ලි සාමාජිකයෙකු වන මෙහොමඩ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැත්තාට අද (20) මරණ දඬුවම නියම කෙරිණි. ඒ තරුණයන් තිදෙනෙකුට  ටී 56 වර්ගයේ […]

දක්ෂිණ අධිවේගයේ අනතුරක්-විදේශිකයින් දෙදෙනෙක් මරුට

June 20, 2018 lankanewsweek 0

(නිලන්ති චන්ද්‍රසේන) දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (20)  අලුයම  කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම […]

දොඩංගොඩ, තුඩුගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

June 11, 2018 lankanewsweek 0

(නිලන්ති චන්ද්‍රසේන) දොඩංගොඩ, තුඩුගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක  අද (11) හටගත් ගින්න පැතිර යාම මේ වන විට පාලනය කර තිබෙන බව වාර්තා වේ. අද (11) […]

නැන්දම්මා ඝාතනය කළ බෑණා සිය දිවි නසා ගෙන

April 26, 2018 lankanewsweek 0

(ජයකාන්ත ලියනගේ) ඇල්පිටිය විජය මාවතේ නිවසක් තුල ඝාතනය කරන ලද නැන්දම්මාගේ සහ සියදිවි නසාගත් බෑණාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු  ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය […]

මැයි පළමු වෙනිදා නිවාඩුව අවලංගු කෙරේ

April 11, 2018 lankanewsweek 0

 (නිලන්ති චන්ද්‍රසේන) මැයි මස පළමු වෙනිදා ලෝක කම්කරු දිනය වෙනුවෙන් ලබා දී තිබු නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ. මේ පිලිබදව අදහස් දක්වන ස්වදේශ […]

No Image

ජර්මානු සභාග කතා බිද වැටේ

November 20, 2017 lankanewsweek 0

  (සුජිත් මංගල ද සිල්වා) ජර්මනියේ සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සිදු කෙරුණු සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් එරට චාන්සර්ලර්වරිය වන ඇන්ජලා මර්කල් මහත්මිය විශාල අභියෝගයකට මුහුණදී […]

බලය අත හැරීමට මුගාබේ පොරොන්දු වෙයි

November 20, 2017 lankanewsweek 0

(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙසට ජනතාවගෙන් නැගී එන විරෝධය හමුවේ සති කිහිපයක් පමණක් එම ධුරයේ රැදී සිටින බවට සිබාබ්වේ ජනාධිපති […]

ඇමරිකානු න්‍යෂ්ටික බලධාරීන්ගෙන් ට්‍රම්ප්ට විරෝධය

November 19, 2017 lankanewsweek 0

(සුජිත් මංගල ද සිල්වා)  න්‍යෂ්ටික අවි ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඕනෑම නීති විරෝධී නියෝගයකට එරෙහි වන්නේ යැයි බව ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ න්‍යෂ්ටික  ආඥාපතිවරයා අවධාරණය කර […]

මුගාබේගේ අනාගතය ගැන කතා කරයි

November 16, 2017 lankanewsweek 0

 (සුජිත් මංගල ද සිල්වා) දකුණු අප්‍රිකානු ආණ්ඩුවේ මැති  ඇමතිවරු සිබබ්වේ උද්ගත වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන්  ජනාධිපති රොබට් මුගාබේගේ පාර්ශවය  සහ එරට පාලනය අල්ලා ගත් හමුදා […]