
එජාපෙට මරු කැඳවන දේශපාලන පිළිල ගැන රවී කළ හෙළිදරව්ව මෙන්න..!
ශ්රීලනිපය විනාශ කළ චන්ද්රිකා කුමාරතුංග එජාපයත් විනාශ කරනවා..! මලික් සමරවික්රම -මංගල සමරවීර ඊට උල්පන්දම් දෙනවා..! නායකයා වටා සිටින කේවට්ටයින් එජාපෙ රකින්නන් එලවන්න හදනවා..! ප්රධානතම කේවට්ටයා […]