ශ්‍රී ලංකාව ගලවා ගත හැකිද..?

April 7, 2019 lankanewsweek 0

(වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාවේ තිබෙන්නේ මහජනයාද, මහජනයාගේ  පොදු දේපළද, බලවතුන්ට රිසි ලෙස කොල්ලකන්නට ඉඩදෙන දුෂිත කොල්ලකාරී ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. එම දුෂිත ක‍්‍රමය, රාජ්‍ය හා […]

ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය…! 

April 5, 2019 lankanewsweek 0

ජාත්‍යන්තර සුජාතභාවය මව්බිමට යළි උරුම වූ හැටි..! මීට සති කිහිපයකට පෙර පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සභාවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් […]

නවකවදය-විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ සමාජ මාධ්‍ය..!

April 4, 2019 lankanewsweek 0

පළමු වැන්නා: ලෝකේ වෙන රටවල විශ්වවිද්‍යාලවලට එන ළමයි එන්නේ විශ්ව දැනුම හොයාගන්න මිසක් දන ගාන්න බඩ ගාන්න ඉගන ගන්න නෙවේ.ඒ හින්දා ලෝකේ විශ්වවිද්‍යාලවලින් ලෝකෙට වැඩක් […]

තිස් අවුරුදු කාලකණ්ණි යුද්ධයේ විල්පත්තු අතුරු කතාව..!

March 26, 2019 lankanewsweek 0

විල්පත්තු මිනිසුන්ගේ මනුස්සකම ඉතිරෙන අතීත කතාව..! විල්පත්තුව සමාජ මාධ්‍යයේ ලොකු මාතෘකාවක් බවට පත්වී ඇත. මේ විල්පත්තුව පිලිබඳ කතාවත් තිස් අවුරුදු කාලකණ්නි යුධයේ අතුරු කතාවක් බවත් […]

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙනස එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ඇසින්..!

March 25, 2019 lankanewsweek 0

නවසීලන්තය යනු අපරාධ සම්බන්ධයෙන් නිතර පුවත් වාර්තා නොවන සාමකාමී රටක් බවට ලෝකයේ ප්‍රශංසාවට පාත්‍ර වී තිබූ රටකි. ඉඳහිට වාර්තා වූ භූ කම්පනයක් වැනි සිද්ධියක් මිස […]

ඉතිහාසය සමග සෙල්ලම් කිරීම..!

March 24, 2019 lankanewsweek 0

(වික්ටර් අයිවන්) ‘ලංකාවට වැරදුණේ කොතැනද’ යන හිසින් වන මගේ ලිපියට ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ මාර්තු 8 කලාපයේ ප්‍රති විවේචනයක් පළවී තිබෙනු දුටු විට ක්ෂණික වශයෙන් මා […]

අරක්කු සහ ගංජා..!

March 18, 2019 lankanewsweek 0

ගංජා අපනයනයෙන් විශාල විදේශ විනිමයක්..! ගංජා පිළිබඳ ශ්‍රී ලංකාවේ ඔලමොට්ටල භාවය..! (වික්ටර් අයිවන්) මේ ලිපිය අරක්කුවලින් ආරම්භ කොට ගංජාවලින් අවසන් කරන්නට අපේක්ෂා කරන ලිපියකි. මෙහි […]

මළ පහ කිරීමට ඕනෑ වූ විට පමණක් ගුද විවරය පහළ වන අමුතු සතෙක්..!

March 14, 2019 lankanewsweek 0

(සමීර වීරක්කොඩි) Comb Jelly (Mnemiopsis leidy) නමැති ජෙලිෆිෂ් පෙනුමක් සහිත ජලජ ජීවියාගේ ගුද විවරයක් නිර්මාණය වන්නේ දේහයෙන් අපද්‍රව්‍ය බැහැර කරන විට පමණක් බව පර්යේෂකයන් පිරිසක් […]

දු දරුවන්ගේ ලෝකයට දෙමාපියන් එබී බැලිය යුත්තේ කෙසේද..!

March 9, 2019 lankanewsweek 0

“ළමයා මිනිසාගේ පියාය”- විලියම් වර්ඩ්ස්වර්ත් (දේශප්‍රිය නානායක්කාර) ‘ළමයා මිනිසාගේ පියාය’ 18 වන සියවසේ එංගලන්තයේ ජීවත් වූ (William Wordsworth) විලියම් වර්ඞ්ස්වර්ත් තම රෙයින් බෝ (The Rainbow) […]

LTL පරපොෂිතයාගෙන් විදුලි බල මණ්ඩලය බේරා ගනු..!

March 3, 2019 lankanewsweek 0

“ලක්දනවිය” කොලය වසා ගහපු ගැහිල්ල මෙන්න..! විදුලි අර්බුදය මාෆියාවක් ද..! ජනතාව විදුලි පුටුවේ හිඳුවා සුර සැප විඳින LTL ද්‍රෝහීන්..! (නිමල් අබේසිංහ) රටේ ඒක පුද්ගල විදුලි […]

ශ්‍රී ලංකාවට වැරදුණේ ඇයි..! (ii)

March 2, 2019 lankanewsweek 0

(වික්ටර් අයිවන්) ලංකාවේ නිදහස් ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් ලංකාව නිදහස් කරගැනීම සඳහා ක්‍රියා කළ සැබෑ නිදහස් ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකිය. එය ලංකාවට හිමිකර දුන් නිදහසද, සැබෑ […]

ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීමට උපකාරීවන වීඩියෝ ගේම් ක්‍රීඩාව..!

February 26, 2019 lankanewsweek 0

(සමීර වීරක්කොඩි) ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීමට උපකාරීවන වීඩියෝ ගේම් ක්‍රීඩාව.. වීඩියෝ ගේම් පිළිබදව පක්‍ෂව මෙන්ම විපක්‍ෂව අදහස් පළකරන පිරිසක් ද සිටියි. මෙයට විපක්‍ෂව අදහස් […]

ශ්‍රී ලංකාවට වැරදුණේ ඇයි..?

February 23, 2019 lankanewsweek 0

(වික්ටර් අයිවන්) ලංකාව ඇද වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වයෙන් ගොඩ ඒමට ලංකාවට අවශ්‍ය නම් ලංකාව හැම ආකාරයකින්ම (ආගමික, ලෞකික, දේශපාලන, ආර්ථික ඇතුළු හැම ආකාරයකින්ම) කල්පනා කරන […]

යු ටියුබ් වෙතින් උපදෙස් ගන්නේ පරෙස්සමෙන්..!

February 21, 2019 lankanewsweek 0

(සමීර වීරක්කොඩි) අද වන විට බොහෝ දෙනා බොහෝ විෂය ක්ෂේත්‍රයන්ට  අදාළව දැනුම ලබාගන්නට අන්තර්ජාලයේ යූ ටියුබ් (youtube) වීඩියෝ අවකාශය භාවිත කරනවා. එසේ ම වෛද්‍ය විද්‍යාවට […]

නව සමාජ මාධ්‍ය විශාදය ගෙන දෙන්නේ නැහැ..!

February 19, 2019 lankanewsweek 0

(සමීර වීරක්කොඩි) බොහෝ දෙනා විශ්වාස කරන්නේ නව සමාජ මාධ්‍ය නිසා මානසික ආබාධ වලට තරුණ පෙළ ගොදුරු වන බවයි. යම් යම් විද්‍යාත්මක අධ්‍යයනවලින් සපයන දැනුමත් මේ […]

ATM යන්ත්‍රවලින් මුදල් ගන්නා විට පරික්ෂාකාරී වෙන්න..!

February 12, 2019 lankanewsweek 0

පසුගිය දින කිහිපය පුරා කොළඹ ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ කාඩ්පත් භාවිතයෙන් ATM යන්ත්‍ර මගින් මුදල් සොරා ගැනීම් වාර්තා විය. කොල්ලුපිටිය, බොරැල්ල, දෙහිවල, යුනියන් පෙදෙස, වැල්ලවත්ත සහ […]

ප‍්‍රශ්න විසදන්නට පෙර සින්දු අහන්න..!

February 12, 2019 lankanewsweek 0

(සමීර වීරක්කොඩි) ඔබ විසදා ගන්නට නොහැකි තරමේ බැරෑරුම් ප‍්‍රශ්නයකට මුහුණ දී සිටිනවාද? එසේ නම් ඔබ කළ යුතු වන්නේ සතුටුදායක,එමෙන් ම ධනාත්මක හැඟීම් ඇති කරවන සංගීතයට […]

අධ්‍යාපනය සහ කෘෂිකර්මය ආශ්‍රයෙන් ශ්‍රී ලංකාව තේරුම් ගැනීම..!

February 10, 2019 lankanewsweek 0

(වික්ටර් අයිවන්) ලංකාව බොහෝවිට දේවල් දකින හා කල්පනා කරන විධියේ ලොකු පසුගාමී භාවයක් සේ ම අවුල්සහගතභාවයක්ද පවතී. පිළිගත් ප්‍රතිපත්ති බවට පත්ව ඇති දේවල්වලද එම පසුගාමීභාවය […]

දේශපාලන අවියක් වූ ජනාධිපති සමාවේ අපකීර්තිමත් ඉතිහාසය..!

February 3, 2019 lankanewsweek 0

එළැඹෙන නිදහස් දිනයේදී ජනාධිපති සමාව ලබන සිරකරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ එම ලැයිස්තුවට ආන්දෝලනාත්මක චරිත දෙකක් ඇතුළත් විය හැකි බවට පැතිර යන රාවයත් […]

නිදහස පුස්සක් වුණාද..?

February 2, 2019 lankanewsweek 0

රට ගොඩනඟන විප්ලවයේ පදනම අවිය ද නැති නම් තොරතුරු පනත ද..? අදට වඩා හොඳ එදාද..? එදාට වඩා හොඳ අදද..? ඉන්දියානු නිදහස් අරගලයේ සමගාමී ප්‍රතිඵලයක් ලෙස […]

සත්ත්ව ජීවිත හෙළි කළ දරුවෝ පස් දෙනෙක්..!

January 18, 2019 lankanewsweek 0

පෙර භවයේදී සත්ත්ව ජීවිත ගත කළ බැව් අනාවරණය කළ දරුවෝ පස් දෙනෙක් පුනර්භව පර්යේෂණ අතරට එක් වී සිටිති. ඔවුන් ප්‍රකාශ කළ සත්ත්ව ජීවිත අතර හාවෙකු […]

වැලිසර නාවික හමුදා කඳවුරේ අමානුෂික සිපිරි ගෙයක්..!

January 8, 2019 lankanewsweek 0

මූලික පහසුකම්වත් ඇත්තේ නැහැ..! පැදුරු කඩමාල්ලක්වත් නොමැතිව නිදා ගන්නේ සිමෙන්ති පොළවේ..! ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුර ගැන විශේෂ හෙළිදරව්ව මෙන්න..! විවිධ හේතු මත ශ්‍රී ලංකා […]

“රාවණාගේ ගුවන් තාක්ෂණය” ඉන්දීය විද්‍යා සමුළුව උණුසුම් කරයි..!

January 7, 2019 lankanewsweek 0

අයිසැක් නිව්ටන්ගේ සහ ඇල්බට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කෙරේ..! ඉන්දියාවේ පැවති ප්‍රමුඛ පෙළේ විද්‍යා සමුළුවකදී එරට විද්‍යාඥයින් පිරිසක් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක […]

බන්දුල ගුණවර්ධන පීතෘත්වය කෙළසයි..!

January 5, 2019 lankanewsweek 0

දැයේ දු දරුවන්ගේ මූලික අයිතීන් කඩ කරලා..! බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශයේ හයානකකම මෙන්න..!  අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය, මානව හිමිකම් සහ සමාජ ප්‍රතිචාර..!   “ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු […]

ජනාධිපති බලතල යටතේ අමාත්‍යාංශ මෙහෙයවිය හැකිද..?

December 21, 2018 lankanewsweek 0

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූයේ 1972 දීය. කෙසේනමුත්, වසර කීපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ආණ්ඩුක්‍රම […]

පැරෑලිය ධීවර වරයාට වැය කළ කෝටි 35ක් වතුරේ..!

November 21, 2018 lankanewsweek 0

ධීවරයින්ගේ අදහස් නොතකා නිලධාරීන්  හිතුමනාපයට වැඩ කරලා..! මුළු වරයාම වැලිවලින් ගොඩ වෙලා..! වරයා භුමිය තරුණයින් ක්‍රිකට් ගහන්න යොදා ගෙන..! (ජයකාන්ත ලියනගේ) රුපියල් කෝටි තිස්පහක් පමණ […]

සමලිංගික අයිතීන් සහ “සමනල ප්‍රකාශය:”

November 9, 2018 lankanewsweek 0

“ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ සාක්ෂරතාව විශාල ප්‍රශ්නයක්” “සිංහල, දෙමළ, මැලේ, මුස්ලිම්, බර්ගර් ජනතාවගේ සිතුම් පැතුම් ඔහුට අමතක වුනා. රටේ ප්‍රශ්න ඔහුට අමතක වුනා. ඔහු සමනල ජීවිතයකට […]

කාන්තාවන්ගේ ඇඟිලිවලින් ඇඟවෙන ලිංගිකත්වය..!

October 23, 2018 lankanewsweek 0

කාන්තාවකගේ වම් අතෙහි වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය බොහෝ විට සමලිංගික සේවනය ප්‍රිය කරන්නියක් බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. බොහෝ සමානකම් […]

කළු ලෝගුව පොරවා ගත් මැරයෝ ගැන ප්‍රශ්න කෙරෙති ..!

September 30, 2018 lankanewsweek 0

යසන්ත කෝදාගොඩට යහ පාලනයයි-යම පාලනයයි පැටලිලා..! නීතීඥයින්ට තර්ජනය කරලා..! අගමැතියි-එජාපයි දැඩි ස්ථාවරයක..! නීතියේ දෙවඟන සාධාරණය. ඒ අනුව නීතිය සියලු දෙනාටම පොදුය.එක හා සමනය.එහෙත් එම දෙවඟනට […]

ජ’පුර සිංහල අංශය හෙළ බස වනසයි..!

September 27, 2018 lankanewsweek 0

 විජයානන්ද දහනායකට කොකා පෙන්වයි..! මහාචාර්ය රත්නසිරි අරංගලට විවෘත සංදේශයක්..! (සීදූවේ ගාමිණී ධර්මසේන) 1956දී බලයට පත්වූ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා වූ විජයානන්ද […]

කුඩා දරුවන් ද සියදිවි නසාගන්නා ග්‍රීසියේ ඇති සරණාගත කඳවුර

August 31, 2018 lankanewsweek 0

ග්‍රීසියට අයත් ලෙස්බොස් දූපතේ පිහිටා ඇති ‘මොරියා කඳවුරේ නිරන්තරයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු වන අතර, එහි සිටිය යුතු ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ජීවත් වෙනු දැකිය හැකිය. […]

අම්බලන්ගොඩ පාරම්පරික වෙස් මුහුණු කර්මාන්තය අනතුරේ..!

August 28, 2018 lankanewsweek 0

(ජයකාන්ත ලියනගේ) කදුරුගස් සොයා ගැනීමේ අපහසුතාවය නිසා අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය තව අවුරුදු කිහිපයකින් නැත්තටම නැති වී යෑමේ තර්ජනයකට මුහුණ පා තිබෙන බව වෙස් මුහුණු […]

තාක්ෂණික දියුණුවෙන් දරුවන්ට වැළඳෙන අලුත්ම රෝගය..!

August 28, 2018 lankanewsweek 0

අපි වැඩිහිටියන්ගේ ඇබ්බැහිවීම් හැටියට වැඩිපුර කතා කරන්නේ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පිළිබඳවයි. නමුත් ළමුන්, නව යෞවන සහ තරුණයන්ගේ ඇබ්බැහිවීම් ඇතිවී තිබෙන්නේ නව තාක්ෂණික උපකරණත් සමගයි.අපි වැඩිහිටියන්ගේ […]

කාලකණ්ණිභාවය රජ කරන පාරාදීසය..!

August 11, 2018 lankanewsweek 0

රටේ සියල්ල සිදු වන්නේ කොල්ලකාරී ස්වරුපයකිනි..! දේශපාලකයෝ කොල්ලකරුවන්ට අනුබල දෙති..! ශ්‍රී ලංකාව කොල්ලකරුවන්ගේ පරාදීසයකි..! (වික්ටර් අයිවන්) අපගේ “පුනරුදය” ව්‍යාපාරයේ සාකච්ඡාවකට සහභාගි වූ ආනමඩුව,කොට්ටුකච්චියේ පුද්ගලයකු අලින් […]

ලෝක උරුමය ගෙවන දේශපාලන කරුමය..!

July 23, 2018 lankanewsweek 0

කොටු පවුරයි-ක්‍රීඩා පිටියයි එක්ක දේශපාලන සූදු කෙළලා..! උරුමය කරුමයක් කරන දේශපාලන කරුමක්කාරයෝ කවුද..? (ජයකාන්ත ලියනගේ සහ සුජිත් මංගල ද සිල්වා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම […]

පාර්ලිමේන්තු ඉතිහාසය සහ 8 වන පාර්ලිමේන්තවේ මන්ත්‍රීවරුන්‌ගේ පැමිණීම..! 

May 25, 2018 lankanewsweek 0

    ලංකා සමූහාණ්ඩුවේ ස්ථාපිත කරන ලද ප්‍රථම ව්‍යාවස්ථාදායකය වූයේ 1833 මාර්තු 13 වන දින කෝල්බෲක් කැමරන් කොමිසමේ නිර්දේශ අනුව පිහිටු වන ලද විධායක සභාව […]

කෝටි දෙකේ පගා නාඩගමේ රජ රහස් ජවනිකා හෙළිවෙයි..!

May 6, 2018 lankanewsweek 0

තරු පහේ හෝටලයේදී ලොක්කෝ දෙදෙනාට තරු පෙන්නපු හැටි..! සල්ලි ගෙනාවේ රතු පාට මල්ලක..! ගනු දෙනුවට පෙර කිරි කෝපි-දෙහි යුෂ බීලා..! දුරකථන ඇමතුම්-රහස් හමුවීම් සියල්ල පටි […]

අපේ සැබෑ ජාතික උළෙල “බක්” නොව “වෙසක්” ය..!

April 28, 2018 lankanewsweek 0

මෙවර සිංහල අලුත් අවුරුද්දේ අගයන් පිළිබඳව මාධ්‍ය වලින් වර්ණනා කරන ලද බොහෝ දෙනෙකු කියා සිටියේ මෙය වසර ‍දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව පැවත එන සූර්ය සංක්‍රාන්තිය […]

මිරිස්සේ මත්ද්‍රව්‍ය: “අපේ අයියලා පොලිසියත් දැලේ දාගනීදැයි බයයි

April 28, 2018 lankanewsweek 0

ලෝකයේ සුන්දරතම වෙරළ තීරයක් වන මිරිස්ස ජාත්‍යන්තර සංචාරක කලාපය කෙරෙහි මේ දිනවල දෙස් විදෙස් මාධ්‍ය අවධානය යොමු වෙමින් පවතී. සංචාරක කලාපයක් ජනතාව ආකර්ෂණයට ලක් වන්නේ […]

යතුරු පැදි කරුවෝ පොලිසියේ රෙදි ගලවති..!

April 20, 2018 lankanewsweek 0

මාර්ග අනතුරුවලට පොලිසිය ඍජුව වග කිව යුතුයි..! (හේමන්ත තුෂිත කුමාර) රටේ මාර්ග අනතුරු වැඩිවීම කෙරෙහි ඍජුව වග කිව යුත්තේ ශ්‍රී ලංකා පොලිසියේ අදුරදර්ශී සහ විනය […]