දේශපාලන අර්බුදයෙන් ජාතික ආර්ථිකයට කෝටි 72,000ක හානියක් ..!

November 24, 2018 lankanewsweek 0

IMF -ජපන්,ඇමරිකානු ආධාර අත්හිටුවයි..! ජි.එස්.පී ප්ලස් අනතුරේ..? මත්ස්‍ය තහනම යළි පැන වෙන ලකුණු..! සංචාරක ව්‍යාපාරයට කෝටි 10,000ක මරු පහරක්..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල […]

අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක්..!

August 23, 2018 lankanewsweek 0

නව අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි ප්‍රවර්ධනය කිරීම සඳහා […]

නවතම “හුවාවි” ජංගමය වෙළෙඳපොළට..!

August 12, 2018 lankanewsweek 0

“හුවාවි නෝවා 3” ( HUWAEI Nova 3 ) කාණ්ඩයේ “ස්මාර්ට් ෆෝන්” ශ්‍රී ලංකා වෙළෙඳ පොළට හඳුන්වාදීම කොළඹ, බත්තරමුල්ල “වෝටර්ස් ඒජ්” හෝටලයේදී පසුගියදා සිදු කෙරිණි. හුවාවි සමාගම […]

රටේ ආර්ථික අර්බුද ඇති කිරීමේ කුමන්ත්‍රණය හෙළිවෙයි

November 23, 2017 lankanewsweek 0

දේශීය සහ විදේශීය යෝජනා දරි ගන්වන අය වැය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන බව ආණ්ඩුව ඇතුළු පාර්ශව ගණනාවක් කියා සිටිද්දී කොළඹ කොටස් වෙළඳ පොළ කඩා වැටෙමින් […]

කොටස් වෙළද පොළ කුමන්ත්‍රණකරුවන් හෙට අනිද්දාම එළියට

November 23, 2017 lankanewsweek 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ අවශ්‍යතාව මත කොළඹ කොටස් වෙළඳ පොළේ කුමන්ත්‍රණ කරනවා යැයි ආචාර්ය අමින්ද මෙත්සිල කියන මේ පුද්ගලයින් ඔබ හඳුනනවාද ?

ගැස්ට‍්‍රයිටීස් සහ දියවැඩියාවට රන්පත වෙද මහතාගෙන් විසඳුම්

November 14, 2017 lankanewsweek 0

වර්තමානයේ බොහෝ දෙනකු පීඩා විඳින ගැස්ට‍්‍රයිටීස් සහ දියවැඩියාව යන අග්න්‍යාශයික රෝග දෙක සඳහා අතුරු ආබාධ රහිතව නොවරදින විසඳුම් ලබා දීමට ර.මු. ධර්මදාස රන්පත වෙද මහතා […]

ෆැනෑම් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම NCE අපනයන විශිෂ්ටතා සම්මාන දිනයි

November 14, 2017 lankanewsweek 0

ශී‍්‍ර ලංකාවේ කාබනික කොම්පෝස්ට් පොහොර අපනයනය කිරීමේ ප‍්‍රමුඛතම සමාගමක් වන ෆැනෑම් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සංවිධානය කළNCE අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී කෘෂිකාර්මික […]

ENRICH TEA AND FOOD EXPORTS (පෞද්.) සමාගමට රන් සම්මානයක් හා රිදී සම්මාන දෙකක්

November 14, 2017 lankanewsweek 0

දේශීය ආහාර නිෂ්පාදන හා තේ නිෂ්පාදන අපනයන කරන ප‍්‍රමුඛ පෙළේ සමාගමක් වන Enrich Tea and Food Exports (පෞද්ගලික) සමාගම ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පැවැත්වූ NCE  අපනයන […]

වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි NCE රන් හා රිදී සම්මාන දිනයි

November 14, 2017 lankanewsweek 0

ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ශී‍්‍ර ලංකාවේ පුරෝගාමී ආයතනයක් වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ භක්‍ෑ අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී ආභරණ කාණ්ඩයේ  […]

Foreconns Canneries සමාගම NCE රන් සම්මානයෙන් පිදුම් ලබයි.

November 14, 2017 lankanewsweek 0

Foreconns වෙළෙඳ නාමයෙන් දේශීය ආහාර නිෂ්පාදන අපනයනය කරන Foreconns Canneries(www.foreconnscanneries.com) සමාගම ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී කෘෂිකාර්මික අගය එකතු කළ […]