ප්‍රවීණ ජනමාධ්‍යවේදී සහ ප්‍රවීණ දේශපාලන-සමාජ විශ්ලේෂක උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ දයාබර මෑණියන් වූ මේරි ක්ලේරා ෆොන්සේකා මාතාව අභාවප්‍රාප්ත වූවාය.
අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අංක 230, පෙරේරා පාර, කණුවන, ජා-ඇල යන සිකුරාදා පෙරවරුවේ සිට තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු ජා-ඇල කණුවන පොදු සුසාන භූමියේදී සෙනසුරාදා (21) සවස 3.00 ට සිදු කෙරෙනු ඇති බව පවුලේ ඥාතීහු පවසති.
මිය යන විට 86 වැනි වියේ පසුවූ මේරි ක්ලේරා ෆොන්සේකා මාතාව දරුවන් අටදෙනකුගේ මවකි.
Lanka Newsweek © 2024