Tuesday 23rd of July 2024

English Tamil
Advertiesment


රන්දෙණිගල බුද්ධ මන්දිරය නිරීක්ෂණයට බෝගොල්ලාගම එක් වෙයි 


2023-06-24 13978

 

සිය පෞද්ගලික ධන පරිත්‍යාගය යටතේ ඉදි කෙරෙන නිකවැරටිය රන්දෙණිගල විහාරස්ථානයේ බුද්ධ මන්දිරය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ මහා බ්‍රිතාන්‍යයේ අභිනව ශ්‍රී ලංකා මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා එක්වූ අවස්ථාව. 

 

Advertiesment