Thursday 19th of September 2024

English Tamil
Advertiesment


රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්


2023-05-23 14315

 

මහ ජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අඟහරුවාදා ( 23)  දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් තමාට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

Advertiesment