Sunday 10th of December 2023

English Tamil
Advertiesment


ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්


2023-05-14 2396

 

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක් තෑගි කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියා රජය මෙම පරිත්‍යාගය කර ඇත.

රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා රජයට තෑගි කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

Advertiesment