Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


මැතිවරණය තිබ්බොත් තුනෙන් දෙක දෙනවා


2023-05-09 1964

 

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙක ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ නිසා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසද  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
 

Advertiesment