Saturday 2nd of December 2023

English Tamil
Advertiesment


සුරා බදු ආදායම කෝටි 350කින් අඩු වෙලා 


2023-03-20 8101

 
(සුජිත් මංගල ද සිල්වා)

 

2023 වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි යන මාසවල දී රටේ සුරා බදු ආදායම රුපියල් කෝටි 350කින් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.

2022 වර්ෂයේ ජනවාරි සහ පෙරබරවාරි යන මාසවල සුරා බදු ආදායම රුපියල් කෝටි 2860ක් වූ අතර මේ වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි යන මාසවල සුරා බදු ආදායම රුපියල් කෝටි 2510 ක් බව ද සුරාබදු දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.

ඒ අනුව සුරා බදු ආදායම 2023 වර්ෂයේ දී 12.2%කින් පහත වැටී ඇතැයි ද එම වාර්තාවල සඳහන් වේ.

Advertiesment