Saturday 2nd of December 2023

English Tamil
Advertiesment


සංචාරක පැමිණීම වාර්තා ගත ලෙස වැඩි වෙලා 


2023-03-17 7867

 

2023 මාර්තු මස පළමු දින 13 ඇතුලතදී විදේශ සංචාරකයන් 53,838 ක් දිවයිනට පැමිණ ඇති බවත් ඒ අතරින් 12,762 ක් රුසියානු ජාතිකයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අතර ඉන්දීය ජාතිකයන් 7,348 ක් ද, ජර්මන් ජාතිකයන් 4,289 ක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් 3,937 ක් ද සිටින අතර මෙම වසරේ ගතවූ කාලය ඇතුළත විදේශ සංචාරකයින් 264,022 ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි. 

Advertiesment