Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


කිසිම අපරාධකාරයෙකු එල්ලා මරන්න ජනපති සූදානම් නැහැ 


2023-02-23 7703

 

දිවයිනේ කුමන හෝ අධිකරණයකින් යම් පුද්ලයකු එල්ලා මැරීමට ලබා දෙන ඕනෑම නියෝගයක් තමා කිසි විටකත් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙරිල් ප්‍රල්ලේ මහතා මෙම දැනුම්දීම සිදු කළේ හිටපු මෛත්‍රිපාල සිරිසේන මහතා මරණ දඬුවමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. 

Advertiesment