Saturday 22nd of February 2020

English Tamil
Advertiesment


ප්‍රවිණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා සිය ජිවන ගමනින් සමුගනී...


2019-07-02 1230

ප්‍රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් මහතා අද (18) අභාවප්‍රාප්ත වී තිබේ.

අයිවෝ ඩෙනිස් මහතා මිය යනවිට 86 වන වියේ පසු වූ අතර සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා ගීත කලාවට අනුපමේය මෙහෙයක් ඉටු කල කලාකරුවෙකි.

Advertiesment