Friday 20th of September 2024
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
කුසල් මෙන්ඩිස් ශතකය අභියස ..!
2019-07-03
14327
(නිලන්ති චන්ද්‍රසේන)
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අවසන් දිනටත් කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (10) පැවැත්වවේ.
ඊයේ(9) දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 53ක් හා පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 176ක් රැස් කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ලකුණු 453 ක ඉලක්කයක් හඹා යා යුතුය.
තරගය සිව්වන දිනය සඳහා ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක් ලබා ගෙන සිටියේය.එහිදී කිරෙන් පවෙල් සිය ටෙස්ට් දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු ලකුණු 88 ක් රැස් කරගෙන සිටියේදී දැවී ගියේය.නායක ජේසන් හෝල්ඩර්ට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 39ක් පමණි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම අත්හිටවූයේ පන්දුවාර 72 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් රැස් කරගෙන සිටියදී ය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු කුමාර ලකුණු 40 ට කඩුලු 3 ක් දවා ගත් අතර රංගන හේරත් ලකුණු 52 ට කඩුලු 2ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් කුසල් ජනිත් පෙරේරා ලකුණු 12 ක් රැස් කරගෙන දැවී ගිය අතර නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 12 ලබා ගෙන සිටියේදී අබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 ක් රැස් කළේය.තවමත් නොදැවී කඩුල්ලේ රැදි සිටින කුසල් මෙන්ඩිස් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 94කි.
දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක් ලබා ගත යුතුය.
RELATED NEWS
අගනා ශතකයක් වාර්තා කිරීමට පැතුම් සමත් විය
ශ්‍රී ලංකාව කඩුලු 9ක් අතැතිව ජයග්‍රහණය අභියස
නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්
ඒ’ පිලේ නායකත්වය සත්‍යා සන්දීපනීට
සංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය සිකුරාදා
ටෙස්ට් ශ්‍රේණියේ පළමු 10 අතරට අසිත ප්‍රනාන්දු
අර්ධ මැරතන් ජය සජිත් හා චාමිනීට
සමිත දුලාන් නව ලෝක වාර්තාවක්
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි
Resent Post
ක්ෂය රෝගීන් වැඩිම පිරිස බස්නාහිරින්
ජාත්‍යන්තර සෛවරී බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන්ගේ එකගතාවය
තවත් වෙඩිතැබීමක්
එන්නතකින් රෝගියකු මරුට
මැතිවරණ දිනයේ නීති කැඩුවොත් අත්අඩංගුවට
ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා විවෘත වේ
Lanka Newsweek © 2024