Thursday 30th of November 2023

English Tamil
Advertiesment


හිටපු ඇමති මර්වින් අත්අඩංගුවට


2022-08-18 7704


 

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි

ඒ මීට වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Advertiesment