යහ පාලන රජයේ යටතේ සිදු කෙරුණු මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු හය දෙනා ඇප මත නිදහස් කිරීමට මහා අධිකරණය බ්රහස්පතින්දා (01) තීන්දු කළේය.
යහ පාලන රජය යටතේ 2016 වසරේ දී සිදු වූ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු මෙම පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
Lanka Newsweek © 2024