Sunday 8th of December 2019

English Tamil
Advertiesment


බස්නාහිර පළාතේ පොස්ටර්-කටවුට් ඉවත් කරයි


2019-11-27 1322

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක නගර අලංකරණ වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ මාර්ග දෙපස ඇති විදුලි හා දුරකතන කණුවල සවි කර ඇති පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩසටහනක් පොලිස් මූලස්ථානය ආරම්භ කර තිබේ.

ඒ, සඳහා වන උපදෙස් ඊයේ පස්වරුවේ බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය.

කම්කරුවන් යොදවා එම සියලු බැනර් කටවුට් ඉවත් කරන බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ ය.

 

Advertiesment