අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමා දරූ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යධූරයෙන් හා පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන අතර ඔහු මේ බව සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඔහු දරන ලද සියලු තනතුරුවලින් ඉල්ලා ඉවත් වී තිබේ.
Lanka Newsweek © 2019