Monday 26th of October 2020

English Tamil
Advertiesment


බඹුණු ඔළු ගෙඩියට කුළුගෙඩියෙන් ගැසූ කාණ්තා විමුක්ති දායකයා - සජිත් -


2020-01-10 2760

 

ශිෂ්ට සම්පන්න සමාජයක් තවත් කෙකෙකුගේ අඩුපාඩුවක් පීඩාවක්, හාස්‍යයට ලක් කිරීමට තරම් ආමානුශීය නොවේ. ඉපදෙන, සැනසෙන ගැහැනියකගේ ලිංගිකත්වය හෙලා දකිනවානම් ඒ සමාජය අශිෂ්ට එහෙත් ගැහැනිය වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ලබා දීමට ශිෂ්ටය කෘතවේදීය.

Advertiesment