Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


ශ්‍රීලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තුන්වන හා අවසන් 20-20 තරගය කෙසේ වේවිද


2019-11-01 1097

(විෂාන් අලහප්පෙරුම)

අද ශ්‍රීලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තුන්වන හා අවසන් t20 තරගය පැවැත්වීමට නියමිත ඇත.3-0 ලෙස දරුණු පරාජයකින් ගැලවීමට අද ශ්‍රීලංකාව මෙල්බර්න් හීදී තරග වදී. ශ්‍රීලංකාවේ වේලාවෙන් ප.ව.1.40 ට ඇරබෙන මෙම තරගය සදහා ශ්‍රීලංකාව වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව මෙල්බර්න් නුවරින් ලැබෙන ආරංචි මාර්ග වලින් මේ වන විට දැන ගන්නට ලැබී ඇත.ඒ අනුව කුසල් මෙන්ඩිස් හා දික්වැල්ල වෙනුවට නැවතත් කණ්ඩායමට අසාධාරණ ලෙස ඉවත් කෙරූ භානුක රාජපක්ෂ සහ ඕෂද ප්‍රනාන්දු පැමිනීමට නියමිත අතර ශෙහාන් ජයසුරියටද යම් අවස්ථාවක් ඇති බව දැන ගන්නට ලැබී ඇත.

පාකිස්තානයට එරෙහිව 3-0 ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා සිටි. කණ්ඩායම මෙවැනි අසීරු තත්වයකට පත් වූයේ කාගේ වරදින් දැයි ක්‍රීඩා ලෝලීන් ප්‍රශ්න කරමින් සිටී ඒ අනුව ලසිත් මාලිංගගේ දුර්වල නායකත්වය ගැනද විවේචන එල්ල වෙමින් පවතී.

ශ්‍රීලංකාව 2020 t20 ලෝක කුසලානය කරා යන මේ ගමනනේදී ඉතා හොද කණ්ඩායමක් හා නායකයෙකු සාදා ගැනීමට මෙම තරග හොද අවස්තාවක් වේ.කලක් ලෝකේ අංක එකේ t20 කණ්ඩායම වී සිටි ශ්‍රීලංකාව නැවතත් එම තලයට පැමිනීවේයැයි ක්‍රීඩා ලෝලී අප සැමගේ බලාපොරොත්තුව වේ. Melbourne නුවර යනු ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක් සිටින ප්‍රදේශයක් වේ.මෙම නිසා අද තරගය ක්‍රීඩා කරන සිංහ පිලට ඉතාමත් උද්වේකර ප්‍රේක්ශක ප්‍රතිචාරයක් MCG හීදී අපේක්ශා කෙරේ. ඒ අනුව ඉතාමත් උද්වේගකර තරගයක් බලාපොරොත්තුවෙන් ශ්‍රීලංකා ප්‍රේක්ෂකයයන් දෑස් දල්වාගෙන බලා සිටී.

ඒ අනුව අපි, අපේ සිංහයන්ට කැන්ගරවන් පරදා ජය ලැබීමට හැකියාව ලැබෙතැයි එක් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමු.

තරගය නැරබීම හැකි link

dialog නම් (data free) www.mytv.dialog.lk වෙත පිවිස sony six සක්‍රීය කරගන්න. Data charges apply online link https://www.sonyliv.com/details/show/5992661629001/Sri-Lanka-Tour-of-Australia-2019

Advertiesment