Saturday 6th of June 2020

English Tamil
Advertiesment


නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට


2019-10-13 16118

පවතින අධික වර්ෂාවත් සමග වැලිමඩ පොලිස් වසමේ වැලිමඩ නගරයේ ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල අසල පිහිටි තාවකාලික  නිවසක් මතට ගසක්  කඩා වැටීමෙන් එහි සිටි තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18,10 සහ 14 පසුවන තිදෙනෙක් වන තර තවත් පුද්ගලයෙක් තුවාල ලබා වැලිමඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය  වැඩි දුර තොරතුරු විමර්ශනයක් සිදු කරයි.

 

 

 

Advertiesment