Tuesday 27th of October 2020

English Tamil
Advertiesment


ගෝඨාගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරේ..!


2019-10-04 102963

අභියාචනාධිකරණයේ ඒකමතික තීන්දුවක්..!

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබේ.

ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ලබා දුන් අතර ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කිරීම සම්පූර්ණ අවසරය හිමි වේ.

 

Advertiesment