Monday 14th of October 2019

English Tamil
Advertiesment


තේ මණ්ඩල රචනා තරඟයේ හපනුන්ට වැවිලි ඇමති අතින් සහතික..!


2019-10-02 147867

ශ්‍රී  ලංකාවේ වානිජ වගාව ආරම්භ කර වසර 150 පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ විජය පුවත්පත එක්ව පැවැත්වූ නිර්මාණාත්මක රචනා තරඟයේ ජයග්‍රාහී නිර්මාණ සඳහා දූ දරුවන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම අද (01)  දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පවැත්විනි.

 

 

 

 

 

 

 

 

Advertiesment