Monday 22nd of July 2019

English Tamil


දෙවන වාරය සඳහා පාසල් ආරම්භය ලබන 29 වනදා..


2019-04-23 9731

පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන්  දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29දා දක්වා කල් දැමු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.