Thursday 25th of April 2024

English Tamil
Advertiesment


මඩකලපුවේ මුස්ලිම් කඩ වැසේ..!


2019-04-22 7640

ඊයේ (21) සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමක් ලෙස අද( 22) මඩකලපුව දිස්ත්‍රික්කයේ මුස්ලිම් කඩ සාප්පු වසා ඇත.

ඒ අනුව සිදුවූ දේවස්ථාන ප්‍රහාරය හා හෙලා දකිමින් කාත්තාන්කුඩ් ප්‍රදේශයේ සියලු කඩවල්, පොදු වෙළදපොළ, හා ආයතනයන් ද වසා දමා ඇති බව සුදු කොඩි ඔසවා තම විරෝධය සහ ශෝකය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Advertiesment