Friday 23rd of April 2021

English Tamil
Advertiesment


චීන සූකර අවුරුදු උදාව..!


2019-06-25 1777


මෙවර චීන නව අවුරුදු උදාව  පෙබරවාරි 05 වන දිනට යෙදී තිබුණා.



මේ වසර චීන ජාතිකයින් සූකර වසර ලෙස නම් කර තිබු අතර ඒ නිමිත්තෙන් චීන ජනතාව චීන සම්ප්‍රදායික චාරිත්‍රවල නිරත වී ඇත.



මේ වෙනුවෙන් චීනයේ නගරවල විවිධ සැණකෙළි සංදර්ශන සංවිධානය කර තිබුණේ අති උත්කර්ෂවත් අයුරිණි.





Advertiesment