Thursday 25th of April 2024

English Tamil
Advertiesment


තායිලන්ත මහා මැතිවරණය ලබන 24..!


2019-02-07 7676

තායිලන්ත මහ මැතිවරණය ලබන මස 24 වැනිදා පැවැත්වීමට  එරට රජය තීරණය කර ඇත.

මේ වන විට ඒ සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය බැංකොක් නුවර ආරම්භ කර ඇත.

2014 වර්ෂයේදී ඇති වූ හමුදා කුමත‍්‍රණයෙන් පසුව පවත්වන ප්‍රථම මහ මැතිවරණය මෙය වන අතර එම පැවතිහමුදා   රජය මඟින් ව්‍යවස්ථාව  වෙනස් කළ හෙයින් දැනට පවතින සියලු පක්ෂ  යළි ලියාපදිංචි කළ යුතු බවයි එරට මැතිවරණ බලධාරීන් පවසයි.

තවද  බලයෙන් පහ කෙරුණු හිටපු අග‍්‍රාමාත්‍යය Thaksin Shinawatra ගේ  පක්‍ෂයද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Advertiesment