සභානායකවරයාගේ ගෝලයින් බෙදා හැරිය රාජ්‍ය විරෝධී යැයි කියන ලිපි මෙන්න..!

Spread the love


අදාළ ලිපි හැකි නම් ජන ගත කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලයි..!

(උපුල් බණ්ඩාර)

සිය අමාත්‍ය කාර්ය මණ්ඩලයේ ජන මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් රාජ්‍ය විරෝධී යැයි කියන ලිපි රටේත් ජනතාවගේත් දැනුවත්වීම සඳහා හැකි නම් ප්‍රසිද්ධ කරන්න යැයි පාර්ලිමේන්තුවේ සභා නායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අභියෝග කර සිටියි.

ලක්ෂමන් කිරිඇල්ල මහතා මේ අභියෝගය කර සිටින්නේ, ජාතීන් අතර අසමගිය ඇති වන පරිදි සහ ජනාධිපතිවරයාට අපහස වන අයුරින් සැකසූ ලිපි 600ක් සමග රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු කොළඹ,මධ්‍යම තැපැල් හුවමාරුවේදී,කොටුව පොලීසිය මගින් අත්තඩංගුවට ගැනුණු බවට පළ වන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා ජන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ සියලු ජන මාධ්‍ය ඔස්සේ පළ වන දේශපාලනික,ජාතික,සංස්කෘතික සහ සමාජීය වශයෙන් වැදගත් ගවේෂණාත්මක ලිපි ජනතාවගේ දැන ගැනීම සඳහා සියලු දෙනා අතර බෙදා හරින ලෙසට තමා දී ඇති උපදෙස් අනුව සිය මාධ්‍ය ඒකකය ක්‍රියා කර ඇති බවය.

එමෙන්ම මේ කියන ලිපිය,ලොව පිළිගත් ප්‍රවෘත්තිමය අන්තර් ජාල වෙබ් අඩවියක් වන www.colombotelegraph.com යන වෙබ් අඩවියේ 2019.04.28 වැනිදා “Sirisena Briefed About Easter Sunday Attacks 10 Days Before: Protects SIS Chief, Lies About IGP And Defence Secretary” යන ශීර්ෂය යටතේ පළ වූ ඉංග්‍රීසි ලිපියේ පරිවර්තනයක් බව ද හෙතෙම අවධාරණය කර සිටියි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ, කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත්තේ සම්පත් කුමාර,දනුෂ ප්‍රියදර්ශන සහ කවිඳු තක්ෂිල වීරසේන යන මහා නුවර පදිංචි සිංහල බෞද්ධ තරුණයින් තිදෙනයා.

මේ තරුණයින් තිදෙනා මෙසේ අත්අඩංගුවට පත්ව ඒ අයට එරෙහිව නඩු පවරනු ලැබීමට ද නියමිතව සිටින්නේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන රිෂාඩ් බදුර්දීන් මහතා සහ ඔහුගේ සොහොයුරා ද,ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන එම් එල් ඒ එම් හිස්බුල්ලා හිස්බුල්ලා,අසාද් සාලි සහ ඒ.එල්.එම් අතාවුල්ලා ඇතුළු පිරිසක් ද අත්අඩංගුවට ගැනීම තබා ප්‍රශ්න කිරීමකට පවා ලක් නොවී නිදැල්ලේ සිටියදීය.  

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභා නායක,රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිකුත් කළ විශේෂ නිවේදනය මෙසේය.

ජාතීන් අතර අසමගිය ඇති වන පරිදි සහ ජනාධිපතිවරයාට අපහස වන අයුරින් සකසා ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ඒකකය මගින් බෙදා හැරියේ යැයි කියන www.colombotelegraph.com යන වෙබ් අඩවියේ පළ වූ ඉංග්‍රීසි ලිපිවල සිංහල පරිවර්තන මෙසේය.

ඉංග්‍රීසි භාෂාවෙන් www.colombotelegraph.com වෙබ් අඩවියේ පළ වූ ලිපිය මෙසේය.

Exclusive: Sirisena Briefed About Easter Sunday Attacks 10 Days Before: Protects SIS Chief, Lies About IGP And Defence Secretary

Colombo Telegraph can exclusively reveal that President Maithripala Sirisena has taken measures to protect his favourite Senior DIG in charge of intelligence while making the Defence Secretary Hemasiri Fernando and IGP Pujith Jayasundara scapegoats for the colossal security blunder that resulted in the horrific bombings and killed more than 250 people on Easter Sunday.

President Sirisena was informed about the foreign intelligence reports predicting the attacks on at least three separate occasions Colombo Telegraph can exclusively reveal today.

All three briefings were conducted by Head of the State Intelligence Service Senior DIG Nilantha Jayawardane. Jayawardane met Sirisena personally to brief him on 11th April and 16th April. President Sirisena then travelled overseas soon after the New Year holidays. When the Indians tipped off the SIS once again on the 20th of April about the bombings being imminent Jayawardane tipped off the President over the telephone. At the time Sirisena was holidaying in Singapore with his family after a 3 day pilgrimage to India for blessings.

At no point after the SIS briefings did President Sirisena discuss the deadly serious threats with the Inspector General of Police, the three armed forces chiefs or even his own Defence Secretary sources at the Defence Ministry told Colombo Telegraph. Directives were given by the MoD to police officials to take necessary action to prevent the attacks and inform churches in advance of potential risks Colombo Telegraph was told by high ranking sources. Some sources said it was possible that Sirisena did not fully understand the extent of his security briefing or the high level threats being warned about.

President Sirisena has characteristically blamed officials in the Ministry of Defence and the Head of the Police IGP Jayasundara for shirking their responsibilities and failing to tell him about the imminent threats. “They came with betel leaves to wish me for Avurudu and even then they did not bother to tell me,” said the President when he met media heads and foreign reporters last week.

However officials say this is a blatant lie because SIS SDIG Jayawardane was always in the habit of telling the President about intelligence reports first before informing Ministry of Defence officials or even the Chief of National Intelligence Sisira Mendis.

“There is no way that the President did not know. I can imagine if the Defence Secretary did not warn him. But the SIS chief is his pet and he knew everything. They talked several times a day. There is no way Nilantha Jayawardane did not tell him what he knew,” a senior Government Minister who did not wish to be named said.

One UNP minister said that the President may have decided not to act on his briefings in the belief that the attacks would be small scale ones. “He may have thought he could then blame the UNP for those attacks and that would give him a political advantage,” the minister added.

The Minister said the SIS head had intimidating details about the attacks and the attackers ready to brief officials minutes after the bombings.

Defense Ministry officials however met with the head of the SIS Nilantha Jayawardane, the three forces chiefs and the IGP and other officials to discuss the threat as soon as the intelligence was received by the Ministry on the 9th of April. Directives were issued to the police to take necessary steps to avert the attacks and be extra vigilant. They even told the Police to alert churches to the intelligence reports and the risks involved.

Unable to take action against the SIS Chief who is his favourite President Sirisena has decided to make the former Defence Secretary Fernando and the IGP fall guys in the debacle. He has refused to take responsibility for the lapse even though he holds the portfolio of Defence Minister and Minister of Law and Order in charge of the tri-forces and the police. Sirisena has also never named the SIS head as being at fault for failing to alert him even though it is to the SIS that foreign intelligence is channelled to. In fact if the President is maintaining he was not told by any of his officials SDIG Jayawardane should be the first to take the blame senior officials at the Ministry of Defence said. “We were always second to know about intelligence reports even though the SIS actually comes under MoD. First of all Jayawardane rushes to the President. About half of what he tells the President he later relays to us,” one official revealed.

An official who is on the President’s staff confirmed that SIS Head SDIG Jayawardane is Sirisena’s favourite police officer. “It was actually to make Nilantha Jayawardane a SDIG that the president suddenly cancelled Ravi Waidyalanka’s extension three months early also. He had a good excuse because of the corruption charges against Waidyalankara. But the real mission was to make Nilantha SDIG since there can be only so many SDIGs in the Police Department at one time,” the president’s office official said.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*